Sanghabodhi Central Collage

Sanghabodhi Central Collage

3rd place in Entire Sri lanka

IMG_12312.jpeg
IMG_1014.jpeg
IMG_1228.jpeg
IMG_0156.jpeg

පින් සිරියෙන් පිරි සුන්දර වූ
අත්තනගලුපුර පින්කෙත වූ
නිට්ටඹුවේ ශ්‍රී සංඝබෝධී
මැදි විදුහල් මව සැරදේ.....
සැරදේ.....

පින්සිරියෙන් .....

ජාතික අභිමානය කුළු ගන්වා
නිවහල් හෙළ හදවත් පණ ගන්වා //
ශාස්ත්‍ර කලා ශිල්පාදිය නංවා //
සඟබෝ නාමය බැබලේවා !

පින්සිරියෙන් .....

යස රැස පතුරා - කිතු දද බන්දා        
දෙස රැස නංවා යහමග පෙන්වා //
ධීර වීර හෙළ පුතුන් තනාදී //
පින් සිරියෙන් සැරදේ..... සැරදේ.....

පින්සිරියෙන් .....